• English (United Kingdom)
  • Tamil (Sri Lanka)
මුල් පිටුව පර්යේෂණ හා පුහුණුව

කොරකහවැව පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය

මෙම පුහුණු මධ්‍යස්ථානය බ්‍රැන්ඩික්ස් ලංකා ආයතනය මගින් ලබාදුන් රැපියල් මිලියන 25.0ක මුදලක් වැයකර ඉදිකරන ලද අතර එවකට සිටි වාරිමාර්ග හා ජල කළමණාකරන ගරැ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.

අවසන් යාවත්කාලීන කිරීම (2010 මාර්තු 25 වෙනි බ්‍රහස්පතින්දා, 08:35)

තව දුරටත් කියවන්න...

 

සෞඛ්‍ය අධිකාරිත්වයන් සහ සිවිල් සමාජය සමග සහායෝගිත්වයෙන් වියලි කලාපයෙහි වකුගඩු රෝගය පැතිරීම සමිබන්ධයෙන් ජලයෙහි බලපෑම අධ්‍යනය,ජලය ආශ්‍රිත සෞඛ්‍යම උවදුරැ ගැන බිමි මටිටමෙ නිලධාරීන් දැනුවත් කිරිම සදහා පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ ප්‍රජාව සදහා ජල සායන පැවැත්විම මෙ යටතේ සිදුකරනු ලබයි.

අවසන් යාවත්කාලීන කිරීම (2010 මාර්තු 25 වෙනි බ්‍රහස්පතින්දා, 08:28)

තව දුරටත් කියවන්න...

 

පුත්තලම, ගමිපහ, හමිබන්තොට හා කොළඹ දිස්ත්‍රිකයන්හි ශ්‍රි ලංකාවෙ භූගත ජල සිතියමි පිලියෙල කිරිමට මගපෙන්වන පර්යේෂණ ආරමිභ කිරිම.

අවසන් යාවත්කාලීන කිරීම (2014 මාර්තු 14 වෙනි සිකුරාදා, 05:21)