• English (United Kingdom)
  • Tamil (Sri Lanka)
මුල් පිටුව අංශ පරිපාලන අංශය
කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සැළසුම් කිරීම,පැමිණීම,නිවාඩු,වැටුප් වර්ධක,සේවක අර්ථ සාධක සහ සේවක භාරකාර දායකත්ව අරමුදල්,විශ‍්‍රාම ගැනීම සහ විශ‍්‍රාම ප‍්‍රතිලාභ සම්බන්ධ කටයුතු පවත්වා ගෙන යාම,පෞද්ගලික ලිපිගොනු සහ ශිෂ්‍යත්ව සහ පුහුණුවීම් අවස්ථා සම්බන්ධ කටයුතු සිදු කිරීම,විනය කි‍්‍රයාමාර්ග ගැනීම සහ නීතිමය කටයුතු මෙහෙයවීම ආදී කාර්යයන් සම්බන්ධයෙන් වගකීම් දරනු ලබයි.

මූල්‍ය අංශයෙහි පිටසන සහිතව උපයෝගීතා බිල්පත් (විදුලි,දුරකථන,ජල,බදු කුලී ආදී)නිරාකරණය කිරීම.

තැපෑල සම්බන්ධව කටයුතු කිරීම.

කාර්යාලීය උපකරණ නඩත්තු කිරීම.

සුභසාධන කටයුතු.

වෘත්තීය සංගම් කටයුතු.

සේවක රක්ෂණය.

අවසන් යාවත්කාලීන කිරීම (2010 මාර්තු 19 වෙනි සිකුරාදා, 12:07)