 | විද්‍යාත්මක සත්‍යතාවය මතු කර දැක්වීම සඳහා කැප වූ පර්යේෂණ සිදු කිරීම.
|
 | අපේ මුතුන් මිත්තන්ගේ ධරණීයභාවී අවතීර්ණය පිළිබඳව පරාර්ථකාමී හා විශ්වාස කළ නොහැකි සරල පරිචයන් වත්මන් හා අනාගත පරපුරේ යහපත උදෙසා මතුකර පෙන්වීමට උත්සාහ කිරීම.
|
 | සහයෝගීත්වයෙන් පර්යේෂණ සිදු කිරීමේ දී පිළිගත් සංවිධානවල මෙන්ම උචිත සුප්‍රකට විද්‍යාර්තීන්ගේ අදහස් වලට ගරු කිරීම.
|
 | පරිපාලන ආයතන, විද්‍යාත්මක ප්‍රජාව හා සිවිල් සමාජය අතරට නිවැරදි තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා උත්සාහ දැරීම.
|
 | යහපාලනය, විනිවිදභාවය සහ වගකීමෙන් යුතුව කටයුතු කිරීම සහතික වීම.
|
 | අපක්ෂපාතීත්වය උපරිමයෙන් පවත්වා ගෙන යෑම.
|
 | විනාශකාරී විවේචනයන්ගෙන් වැළකී අනුමිත විවේචනය පෝෂණය කිරීම.
|
 | අපට පැවරී ඇති සේවා කාර්යයන් ඉටු කිරීමේදී විනය ගරුක වීම.
|
 | අනනුකූලතා දැක්වීමට වඩා අනුකූලතා දැක්වීම.
|
 | ආයතනයේ එලදායිතාවය වර්ධනය කිරීම.
|
 | ආයතනය තුළ සාමුහික කි‍්‍රයාකාරකම් වර්ධනය කිරීම.
|
| |