• English (United Kingdom)
  • Tamil (Sri Lanka)
මුල් පිටුව අප ගැන දළ විශ්ලේෂණය

දළ විශ්ලේෂණය

දැක්ම
රටේ ජල සම්පතෙහි සමස්ත සුභසාධනය වෙනුවෙන් වගකිව යුතු රාජ්‍ය ආයතනයක් වශයෙන් කටයුතු කිරීම.


මෙහෙවර
රටේ ජල සම්පත තක්සේරු කිරීම, සංරක්ෂණය, එලදායී ලෙස ප‍්‍රයෝජනයට ගැනීම, සංවර්ධනය කිරීම හා පිරිමැස්මෙන් යුතුව ප‍්‍රායෝගිකව පරිහරණය කිරීම සඳහා අවශ්‍ය නීතිරීති පැනවීමෙහිලා රජයට මෙන්ම ජනතාවට උපදෙස් දීම, එමෙන්ම ගැමි සමාජය, අදාළ ජාතික හා පළාත් මට්ටමේ රජයේ ආයතන,පෞද්ගලික අංශය සහ මෙරට සහ විදේශයන් හි විදුහුරු ප‍්‍රජාව සමග සමීප සහයෝගීතාවයකින් යුතුව එකී නීතිරීති කි‍්‍රයාවට නැංවීම අපගේ මෙභෙවර වේ.